දේශීය

සරසවි යළි විවෘත කිරීම ගැන දැනුම් දීමක්

(UTV | කොළඹ) – කොරෝනා හේතුවෙන් මේ වනවිට වසා දමා ඇති විශ්වවිද්‍යාල අලුත් අවුරුද්දෙන් පසුව ආරම්භ කිරීමට පියවර ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.  ‍‍

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, සෞඛ්‍ය උපදෙස් මාලාවක් විශ්වවිද්‍යාලවලට හඳුන්වා දෙන බවය.

ඒ අනුව විශ්වවිද්‍යාල ආරම්භ කරන බව සඳහන් කළේය.

මේ වනවිට සියලු විශ්වවිද්‍යාලවල විභාග පැවැත්වීමට අනුමැතිය ලබා දී තිබේ.

 

 

 

Related posts

නිරෝධායන නීතියට අවනත නොවූ තවත් 317ක් අත්අඩංගුවට

Mohamed Dilsad

ත්‍රී රෝද රථ ගාස්තු පහළට

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන් තවත් ඉහළට

Mohamed Dilsad

Leave a Comment