ප්‍රමුඛ පුවත 1

ඉන්දීය අගමැති අද දිවයිනට

(උදයම්,කොළඹ) – එක්සත් ජාතීන්ගේ වෙසක් දින සැමරුම් උළෙල සහ ජාත්‍යන්තර සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි  මහතා අද (11) දිවයිනට පැමිණීමට නියමිතය.

මෙම වෙසක් සැමරුම් ජාත්‍යන්තර සමුළුව හෙට (12) බණ්ඩාරනායක අනුස්මාණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා දිවයිනේ රැඳී සිටින කාලය තුළ මහනුවර, හැටන් යන ප්‍රදේශවල සංචාරය කිරීමට ද නියමිතය.

 

Related posts

කථානායකතුමාට ජපානයෙන් සම්මානයක්

Mohamed Dilsad

දෙයියන්දර පෞද්ගලික බැංකුවක් කොල්ලකයි

Mohamed Dilsad

රවීන්ද්‍ර විජේගුණවර්ධනට තවත් වගකීමක්

Mohamed Dilsad

Leave a Comment