දේශීය

සතොසෙන් දුඹුරු සීනි කිලෝවක් රුපියල් 115 කට

(UTV | කොළඹ) – ලබන සතියේ සිට දේශීයව නිෂ්පාදිත දුඹුරු සීනි කිලෝග්‍රෑම් 01ක් රුපියල් 115ක මිලකට සතොස ශාඛා හරහා අලෙවි කිරීමට කටයුතු කරන බව වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අද (02) දහවල් එම අමාත්‍යාං‍ශයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Related posts

2019 වසර සඳහා වන මාධ්‍ය හැදුනුම්පතේ වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

මනාප අංක ගැන තීරණය ලබන 19න් පසු

Mohamed Dilsad

සර්ව පාක්ෂික ආණ්ඩුවකට ආරාධනා කරන්නේ ඇයි?

Mohamed Dilsad

Leave a Comment