දේශීය

රියදුරු බලපත්‍ර වලංගු කාළය තවත් මාස 6 කින් දීර්ඝ කෙරේ

(UTV | කොළඹ) – අප්‍රේල් 01 වනදා සිට සිට කල් ඉකුත් වන රියදුරු බලපත්‍රවල වලංගු කාලසීමාව ලබන සැප්තැම්බර් 30 තෙක් දීර්ඝ කර ඇත.

මේ සඳහා වන ගැසට් පත්‍රයට ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් ඊයේ අත්සන් තැබූ බව රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා කියා සිටියේය.

කොවිඩ් වසංගතය හමුවේ රියදුරු බලපත්‍ර අලුත් කරගැනීමේදී මහජනතාව පත්ව ඇති අපහුසතාවන් සැළකිල්ලට ගෙන මෙම තීරණය ගත් බවද දිලුම් අමුණුගම මහතා සඳහන් කළේය.

 

Related posts

17 වන කොවිඩ් මරණයත් වාර්තා වෙයි

Mohamed Dilsad

මධ්‍යස්ථාන 17 ක් තුළ පුද්ගලයින් 2463 ක් නිරෝධායනයට

Mohamed Dilsad

පාසල් ළමුන් ප්‍රවාහනය කරමින් තිබූ ත්‍රිරෝද රථයක් පෙරළෙයි

Mohamed Dilsad

Leave a Comment