දේශීය

හොර පාස්පෝට් එකක් සෑදූ ලෙබනන් ජාතිකයෙකු රටින් හරවා යවයි

(UTV | කොළඹ) – වසර පහකට ආසන්න කාලයක් මෙරට හොර රහසේ රැඳී සිටි බව කියන පලස්තීන ජාතිකයකු බම්බලපිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතා පවසයි.   

48 හැවිරිදි සැකකරු 2016 වසරේදී මෙරටට පැමිණි පුද්ගලයෙකි .

මෙම පුද්ගලයා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් හා අන්තවාදී සංවිධාන සමඟ සබඳතා පැවැත්වූයේ ද යන්න රඳවා ගැනීමේ නියෝග ලබාගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කරයි.

Related posts

සංඥා දෝෂයක් හේතුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

Mohamed Dilsad

පළාත් කිහිපයකට වැසි

Mohamed Dilsad

වෙසක් පුන් පොහෝ දිනයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගීත්වයෙන් පැවැති පිංකම

Editor O

Leave a Comment