දේශීය

කෝටියකට අධික හෙරොයින් තොගයක් මරදානෙන් අල්ලයි

(UTV | කොළඹ) – මරදාන – ලොක්ගේට් ප්‍රදේශයේ පාළු නිවසක තිබී රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුත් හෙරොයින් තොගයක් සොයාගෙන ඇති බව පොලිසිය පවසයි.  

කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශණ කාර්යාංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අද අලුයම මෙම පාළු නිවස පරීක්ෂාවට ලක් කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝ 1 යි ග්‍රෑම් 78 ක් සොයාගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇත.

 

 

Related posts

විශ්‍රාමිකයින්ට හෙට සිට නිදහස් දුම්රිය ප්‍රවේශපත්‍රයක්

Mohamed Dilsad

වනසතුන් දඩයම් කරන්නන්ට එරෙහිව ඉදිරියේදී දැඩි දඩුවම්

Mohamed Dilsad

හිටපු ජනාධිපතිවරු වන රනිල් සහ මහින්ද, උමන්දාවේ පිංකමක

Editor O

Leave a Comment