දේශීය

දිස්ත්‍රික්ක කිහිපයකට උණුසුම් කාලගුණයක් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්

(UTV | කොළඹ) –උණුසුම් කාලගුණ තත්ත්වයක් පිළිබඳ දිස්ත්‍රික්ක කිහිපයකට අවවාදාත්මක කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, මඩකලපුව, මුලතිව් සහ වවුනියාව යන දිස්ත්‍රික් සඳහා එම නිවේදනය බලපැවැත් වේ.

එම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල උණුසුම් දර්ශක එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “වැඩි අවධානය“ යොමුකළ යුතු මට්ටමක පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

Related posts

මෙන්ඩිස් සමාගමට නඩු

Editor O

වාරියපොළ ප්‍රා.සභාවේ සභාපතිවරයා ධූරයෙන් ඉවතට

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කල 52 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment