දේශීය

ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල් රිමාන්ඩ්

(UTV | කොළඹ) – පන්නිපිටියේදී ලොරි රථ රියදුරෙකුට පහරදුන් පොලිස් කොස්තාපල්වරයා අප්‍රේල් 05වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

මේ අතර මහරගම රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරට ලක් කළ ලොරි රථයේ රියදුරුගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවා ඔහුට රුපියල් ලක්ෂය බැගින් වු ශරීර ඇපයක් මත මුදා හැරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

 

Related posts

කොවිඩ් 19 හේතුවෙන් ශ්‍රී ලාංකිකයින් 23 දෙනෙකු මැද පෙරදිගදී මරුට

Mohamed Dilsad

ජර්මනියේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් අද දිවයිනට

Mohamed Dilsad

සීගිරිය සංචාරක පොලිසියේ OIC හදිසියේම ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment