ගොසිප්

උත්සව සමයෙන් පසු තත්ත්වය අවධානම්

(UTV | කොළඹ) – දිවයින පුරා එළැඹෙන උත්සව සමයේදී විශේෂ මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව PHI සංගමය සඳහන් කරයි.

එම සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා කියා සිටියේ මහජන එක් රැස් වීම් හැකිතාක් අවම කරන ලෙසයි.

නමුත් උත්සව සමයෙන් පසු කොවිඩ් අවදානම් තත්වය වැඩි වීමක් ඇති විය හැකි බවද උපුල් රෝහණ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

Related posts

තාම තීරණයක් නැහැ

Mohamed Dilsad

වීඩියෝවේ සිටින පුද්ගලයා මම නෙමෙයි – මේක දේශපාලන මඩ ගැසීමක්

Mohamed Dilsad

නවසීලන්තයේ විවාහක රූ රැජන ලංකාවේ නිෂී

Mohamed Dilsad

Leave a Comment