දේශීය

සිනොෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ 06 ක් හෙට දිවයිනට

(UTV | කොළඹ) – කොරෝනා මර්ධනය වෙනුවෙන් චීනයේ නිෂ්පාදනය කරන සිනොෆාම් එන්නතේ මාත්‍රා ලක්ෂ 06 ක් හෙට (31) දිනයේදි මෙරටට රැගෙන ඒමට නියමිත බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේය.

කෙසේවෙතත් සිනොෆාම් ඖෂධය ලාංකිකයන්ට ලබා නොදෙන අතර, ඒවා මෙරට සිටින චීන ජාතිකයන්ට පමණක් ලබාදෙන බව අමාත්‍යවරයා සඳහන් කරයි.

 

Related posts

රන්ජන් වෙනුවට අජිත් පාර්ලිමේන්තුවට එන ලකුණු

Mohamed Dilsad

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ ණය ප්‍රමාණය ඉහළට

Editor O

බංග්ලාදේශයේ සුළු ජාතීන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය ඉහළට

Editor O

Leave a Comment