දේශීය

නඩත්තු කටුයත්තක් හේතුවෙන් ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

(UTV | ගම්පහ) – හේකිත්ත මාර්ගයේ ජල නළ පද්ධතියේ වැඩි දියුණු කිරීමක් හේතුවෙන් හෙට (31) රාත්‍රී 10.00 සිට අප්‍රේල් 01 වැනිදා සවස 4.00 දක්වා ප්‍රදේශ කිහිපයකට පැය 18 ක් ජල සැපයුම අත්හිටවනු ලබන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය දැනුම් දෙයි.    

ඒ අනුව වනවාසල, ඔලියමුල්ල, වත්තල මීගමුව පාර, ඇවරියවත්ත පාර, තෙලගපාත, මීගහවත්ත, හේකිත්ත, පල්ලියවත්ත, වැලිඅමුණ පාර, බලගල, ගලගහදූව, මරදාන පාර, ඇලකන්ද යන ප්‍රදේශ සහ හැදල පාර කොටසක් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ඇති.

 

Related posts

තවත් කොරෝනා රෝගීන් පිරිසක් හදුනා ගනී

Mohamed Dilsad

පරණ සමාගමෙන්ම, ඉන්ධන ඇණවුම් කරයි ..

Editor O

තවත් කොරෝනා ආසාදිතයන් 5 ක් සුවය ලබයි

Mohamed Dilsad

Leave a Comment