දේශීය

මහමගදී පුද්ගලයෙකුට පහර දුන් පොලිස් කොස්තාපල් අත්අඩංගුවට

(UTV | කොළඹ) – සමාජ මාධ්‍යවල සංසරණය වන, මහරගම පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු ලොරි රථ රියැදුරෙකුට පහර දෙන අයුරු දැක්වෙන සිද්ධිය සම්බන්ධයෙන් අදාල පොලිස් කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.   

ඊයේ (29) පස්වරුවේ වහාම ක්‍රියාත්මක වන පරිදි අදාළ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කළ බවත් අද දින ඔහු නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

පන්නිපිටිය ප්‍රදේශයේ මාර්ගයක රාජකාරියේ නියුතු පොලිස් නිලධාරියකු පුද්ගලයකුට අමානුෂික ලෙස පහර දෙන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ ජාල ඔස්සේ මහත් කැලඹීමක් ඇති කළේය.

 

 

Related posts

සැහැල්ලු දුම්රියෙන් කෝටි 597ක් වතුරේ

Mohamed Dilsad

මුව ආවරණ නොපැළැදි 162 ක් ස්වයං නිරෝධායනයට

Mohamed Dilsad

සංචාරයට පැමිණි ඊශ්‍රායල ජාතිකයන් පිරිසක් ශ්‍රී ලංකාවෙන් පිටව යයි

Editor O

Leave a Comment