දේශීය

ආනයනික පොල් තෙල්වල ප්‍රමිතිය තහවුරු වෙයි

(UTV | කොළඹ) – මතභේදයට ලක්වූ ආනයනික පොල් තෙල්වල පිළිකා කාරක අඩංගු බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් තහවුරු කරගෙන ඇත. ඒ සම්බන්ධයෙන් වන වාර්තා අද පෙරවරුවේ රෙගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත බාර දුන් බව වාර්තා වෙයි.   

රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ අදාළ පොල්තෙල් ප්‍රති අපනයනය කිරීමට කටයුතු කරන බවයි.

මේ අනුව ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ පරීක්ෂණ අවසන් වන තෙක් පාරිභෝහික සේවා අධිකාරිය යටතේ රඳවාගෙන තිබූ අදාළ තෙල් තොග ඇතුලත් කන්ටේනර් නැවත හරවා යවනු ඇත.

Related posts

යාපනයේ නැවතත් කඩු සෙල්ලම් – 3ක් අත්අඩංගුවට

Mohamed Dilsad

දේශපාලන පක්ෂ නියෝජිතයින් මැතිවරණ කොමිසම හමුවට

Mohamed Dilsad

සෞඛ්‍ය සංවර්ධන කටයුතු වලට ඉන්දීය රජයෙන් සහය

Mohamed Dilsad

Leave a Comment