දේශීය

පහළොස්-හැවිරිදි දරුවෙකු කිඹුලෙක් ඩැහැගනියි

(UTV | ත්‍රිකුණාමලය) ඊයේ (27) කිඹුලෙකු විසින් ඩැහැගෙන ගිය බවට විශ්වාස කෙරෙන දරුවෙකු සොයා ගැනීමට බලධාරීන් ඒකාබද්ධ මෙහෙයුමක් පවත්වයි.

සාම්පූර් හි ඉත්තිකුලම් විලෙහි ස්නානය කරමින් සිටි 15-හැවිරිදි පිරිමි දරුවෙකු, ඊයේ සවස කිඹුලෙකු විසින් ඩැහැගෙන ගොස් ඇති බව පොලිසිය පවසයි.

පිරිමි දරුවන් තිදෙනෙකු ස්නානය කිරීම සඳහා ඉත්තිකුලම් විලට ගොස් ඇති අතර, එම අවස්ථාවේදී එක් දරුවෙකු අතුරුදහන් වී ඇත.

Related posts

පාතාලය මර්දනය කිරීමට කළ යුතු දේ පොලීසිය කියයි

Mohamed Dilsad

අගෝස්තු 1 සිට විදේශිකයන්ට ගුවන් තොටුපල විවෘත කිරීමේ යෝජනාවක් [RELEASE]

Mohamed Dilsad

පොහොර ගැටලුවට සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තුවේ විරෝධතාවක

Mohamed Dilsad

Leave a Comment