ක්‍රීඩා

ලෙජන්ඩ්ස් තරගාවලියේ දෙවන අදියර මේ වසර අවසානයේදී

(UTV| ඉන්දියාව) – ඉන්දියාවේ පැවැත්වූ රෝඩ් සේෆ්ටි ලෝක කුසලාන තරගාවලියේ දෙවන අදියර මේ වසරේ නොවැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු ශ්‍යාම් ඉම්පෙට් පවසයි.   

නොක්අවුට් නම් ෆේස්බුක් සමාගම සමග සම්මුඛ සාකච්ජාවකට එක්වෙමින් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් කණ්ඩායමේ කළමණාකරු සඳහන් කළේ තරඟාවලිය පුරාවට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පුදුමාකාර එකමුතුකමකින් යුක්තව සිටිය බවයි.

 

Related posts

NO – Ball අල්ලන්න තෙවන විනිසුරුට (Third Umpire) අවස්ථාව : මාස හයක පරීක්ෂණාත්මක ක්‍රියාවලියක්

Mohamed Dilsad

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් බලාපොරොත්තුවක්

Mohamed Dilsad

IPL ක්‍රීඩක වෙන්දේසිය අද

Mohamed Dilsad

Leave a Comment