විදෙස්

ඉන්දියාවේ රෝහලක හටගත් ගින්නකින් 6 දෙනෙකු ජීවිතක්ෂයට

(UTV| ඉන්දියාව) – ඉන්දියාවේ මුම්බායි නුවර පිහිටි රෝහලක ඇති වූ ගින්නකින් පුද්ගලයින් 6 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

කොරෝනා වෛරසය ආසාදනය වූවන් සඳහා ප්‍රතිකාර සිදුකරන පෞද්ගලික රෝහලක මෙම ගින්න හටගෙන ඇති බවයි.

ගින්න ඇති වන අවස්ථාවේදී එහි 70 දෙනෙකු පමණ ප්‍රතිකාර ලබමින් සිට ඇති අතර, ගින්නට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.

 

Related posts

ජමාල් කශෝගිගේ මරණය ගැන සෞදි අරාබි රජයේ තීරණය

Mohamed Dilsad

විරෝධතාවයකින් සාමසාධක හමුදා භටයින් 25කට තුවාල

Mohamed Dilsad

ත්‍රස්ත ප්‍රහාරයකින් කාන්තාවන් 35 ක් ජීවිතක්ෂයට

Mohamed Dilsad

Leave a Comment