කලා

කට කතා ප්‍රතික්ෂේප කරන එමා වොට්සන්

(UTV | බ්‍රිතාන්‍ය) – පසුගිය කාලයේ තමා රංගනයෙන් සමුගන්නා බවට විවිධ කට කතා පැතිරුණද ඒවා සියල්ල බොරුවක් බව එමා වොට්සන් මීට දින කිහිපයකට පෙර පවසා ඇත.  

‘හැරි පෝටර්’ චිත්‍රපට මාලාව හරහා අතිශය ජනප්‍රිය වූ එමා මැතකදි ජනප්‍රිය චිත්‍රපට කිහිපයම රංගනයෙන් දායක විය.

කාලයක් තිස්සේ පෙම්වතුන් කිහිප දෙනෙකුම ඇසුරු කරන ඇය මෑතකදි පවසා තිබුණේ සිනමා නළු ලියෝ රොබින්සන් සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වමින් සිටියි. එමා දැනට 30 වැනි වියෙහි පසුවන්නීය.

 

 

Related posts

Brad Pitt සහ George Clooney නැවතත් එකම නිර්මාණයකින්

Mohamed Dilsad

විවාහක රූ රැජිණ තරඟයේ People’s Voice” කිරුළ දිනු ඕෂධී විපතට පත් ජනතාවට උපකාර කිරීමට සුදානම් (වීඩියෝ)

Mohamed Dilsad

චන්දිමාල් ජයසිංහ මෙවර උපන් දිනය සැමරූ අයුරු [PHOTOS]

Mohamed Dilsad

Leave a Comment