ව්‍යාපාරික

අවුරුදු සමයේ රජයේ අනුමත මිලට සහල්

(UTV | කොළඹ) –  එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සියලුම සුපිරි වෙළෙඳසැළ්, සතොස, සමුපකාර වෙළෙඳසැළ්වලට අප්‍රේල් 01 වනදා සිට රජයේ සහතික මිලට සහල් ලබාදිමට පියවරගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නාඩු රුපියල් 97ට, සුදු හා රතු කැකුළු රුපියල් 95 ට අලෙවි කිරිමට පියවර ගෙන තිබේ.

සතොස සභාපති, සමුපකාර කොමසාරිස් හා සියලු සුපිරි වෙළෙඳසැළ්වල ප්‍රධාන විධායක නිලධාරීන් අද (25) කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සමග පැවති හමුවකදී ඊට එකඟතාව පළකර තිබේ.

Related posts

දළ දේශීය නිෂ්පාදිතය ඇස්තමේන්තු වෙනස් කරන ලදැයි කරනු ලබන චෝදනා පදනම් විරහිතයි-මහබැංකුව

Mohamed Dilsad

දේපළ බද්දට හෝ කුලීයට දීමේ මුද්දර ගාස්තුව දෙගුණයක් කරයි.

Editor O

සක්‍රීයව ඇති ව්‍යාපාර ණය ගෙවීමට රජයෙන් සහන කාලයක්

Mohamed Dilsad

Leave a Comment