කලා

වේදිකාවෙන් මහපොළොවට කෙටි නාට්‍ය උළෙල 27 වනදා ඇරඹෙයි

(UTV| කොළඹ) – සජීවී කලාවක් උදෙසා “වේදිකාවෙන් මහපොළොවට” කෙටි නාට්‍ය උළෙල 2020/21හි අවසන් වටය 2021 මාර්තු මස 27, 28 හා 29 යන දිනයන්හී දී ප.ව. 6.00 සිට විශ්වවිද්‍යාලයීය බණ්ඩාරනායක ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.    

මෙවර නාට්‍ය උළෙලේ අවසන් වටය සඳහා කෙටි නාට්‍ය 10 ක් නියෝජනය කරයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමයේ සාහිත්‍ය අනුකමිටුව විසින් මෙම කෙටි නාට්‍ය උළෙල සංවිධානය කරනු ලබයි.

Related posts

ජස්ටින් බීබර් රෝගී තත්ත්වයකට ගොදුරු වෙයි

Mohamed Dilsad

හොලිවුඩයට අභියෝග කරන මරාති සිනමාපටයක්

Mohamed Dilsad

ජොනි ඩෙෆ්ගේ නවතම චිත්‍රපටය 2021 දී

Mohamed Dilsad

Leave a Comment