දේශීය

මෙරටින් හමුවූ ආසාදිතයින් 91,000 ඉක්මවයි

(UTV | කොළඹ) – අද (24) දිනයේ තවත් කොවිඩ් -19 ආසාදිතයින් 106 දෙනෙක් වාර්තා වී ඇතැයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනයේ වාර්තා වු සමස්ත ආසාදිතයින් ගණන 238කි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 91,003 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Related posts

පිළිකා රෝගීන්ගේ බැංකු ගිණුම්වලින් මුදල් කොල්ලකෑ සැකකරුවන් රිමාන්ඩ්

Mohamed Dilsad

වතු කම්කරු දෛනික වැටුප ඉහළ නැංවීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Mohamed Dilsad

ඖෂධ වෙනුවෙන් රුපියල් බිලියන 40ක මුදලක්

Mohamed Dilsad

Leave a Comment