කලා

කොවිඩ් ආසාදිත බොලිවුඩ් තරු අතර අමීර් ඛාන්

(UTV | කොළඹ) – සුපිරි බොලිවුඩ් නළු අමිර් ඛාන් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව ඔහුගේ කළමනාකරු උපුටා දක්වමින් ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියි.   

මේ වන විට අමීර් ඛාන් සිය නිවසේ නිරෝධායනය වෙමින් සිටින බව වැඩිදුරටත් සඳහන් වෙයි.

තමන් හා ඇසුරු කළ පුද්ගලයින්ට සහ සිය කාර්ය මණ්ඩලයට හැකි ඉක්මනින් කොවිඩ් පරීක්ෂණයකට ලක්වන මෙන්ද අමීර් ඛාන් ඉල්ලා සිටියි.

 

Related posts

ඉර්ෆාන්ගේ පුත් බාබිල් සිනමාවට

Mohamed Dilsad

ප්‍රංශ ස්පයිඩර් මෑන් 60 වන උපන් දිනය සමරයි

Mohamed Dilsad

අමීර් ඛාන් උපන් දිනයට දුන්න අමුතු තෑග්ග

Mohamed Dilsad

Leave a Comment