ගොසිප්

දෛනික ආසාදිතයින් අඩුවීමට හේතුව

(UTV | කොළඹ) – පසුගිය කාලයට සාපේක්ෂව රට තුළ සිදුකරන කරන PCR පරික්ෂණ ප්‍රමාණය අවම කර ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

ඒ මහතා පවසා සිටියේ, පසුගිය කාලයේ රට තුළ PCR පරික්ෂණ 20,000කට ආසන්න ප්‍රමාණයක් සිදුකළ බවත් ඉන් කොවිඩ් ආසාදිතයින් 1,000කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වන බවත් ය.

මේ වනවිට රට තුළ සිදුකරන PCR පරික්ෂණ 5,000 සීමාවට අවම කර ඇති බව උපුල් රෝහණ මහතා පැවසීය.

එලෙස PCR පරික්ෂණ ප්‍රමාණය අවම කර ඇත්තේ පළමු පෙළ ආශ්‍රීතයන් අවමවීම නිසා බව ඒ මහතා පෙන්වා දෙයි.

Related posts

ජනතාව පාරට බැස රාජපක්ෂලාගේ මන්දිර වැටලිය යුතුයි

Mohamed Dilsad

මහ මැතිවරණය ඉක්මනින් පැවැත්වීමට එජාපය උත්සහ ගන්නේ ඇයි?

Mohamed Dilsad

නෙළුම් කුළුණේ සිට බිමට පනින්න Bungee Jump

Mohamed Dilsad

Leave a Comment