දේශීය

කොවිඩ් මරණ ගණන 552 දක්වා ඉහළට

(UTV | කොළඹ) – මෙරට 552 වන කොවිඩ් මරණය වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මීට සුළු වේලාවකට පෙර නිවේදනය කළේය.

එලෙස මියගොස් ඇත්තේ යාපනය නල්ලූර් ප්‍රදේශයේ පදිංචිව සිටි 63 හැවිරිදි කාන්තාවකි.

Related posts

ලොවපුරා කොරෝනා මරණ ගණන 9200 ඉක්මවයි

Mohamed Dilsad

අඩුම කොරෝන රෝගීන් ගණන වාර්තාවීම ඊයේ

Mohamed Dilsad

මීගොඩ ආර්ථික මධ්‍යස්ථානයත් වැසේ

Mohamed Dilsad

Leave a Comment