ක්‍රීඩා

ක්‍රිකට් තරඟ නැරඹීමට අප්‍රේල් සිට අවස්ථාව

(UTV | කොළඹ) – බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලියේ සිට  ක්‍රිකට් තරඟ නැරඹීම සඳහා ප්‍රේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට බලාපොරොත්තු වන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

ක්‍රීඩා අමාත්‍යංශයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේ තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගණ වල 40%ක ප්‍රේක්ෂක පිරිසකට තරඟ නැරඹීමට අවස්ථාව ලබා දෙන බවය.

Related posts

ශ්‍රී ලංකා සිම්බාබ්වේ ටෙස්ට් තරගයේ 4 වන දිනය අදයි

Mohamed Dilsad

ප්‍රවීන් අභිබවා ගිය Mushfiqur Rahim ICC මාසයේ ක්‍රීඩකයා වෙයි

Mohamed Dilsad

මිස්බා උල් හක් ක්‍රිකට් වාර්තාපොතට

Mohamed Dilsad

Leave a Comment