ක්‍රීඩා

පළමු එක්දින තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

(UTV| ඉන්දියාව) – සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් විය.   

ඒ අනුව ඔවුන් තරඟයේ පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළ අතර , තරඟය මේ වන විට පැවැත්නෙක්කේ පූනේ හීදියි.

කණ්ඩායම් දෙක පහතින් ,

India XI : Rohit Sharma, Shikhar Dhawan, Virat Kohli(c), Shreyas Iyer, KL Rahul(w), Hardik Pandya, Krunal Pandya, Shardul Thakur, Bhuvneshwar Kumar, Kuldeep Yadav, Prasidh Krishna

England XI : Jason Roy, Jonny Bairstow, Eoin Morgan(c), Jos Buttler(w), Ben Stokes, Sam Billings, Moeen Ali, Sam Curran, Tom Curran, Adil Rashid, Mark Wood

 

Related posts

LPL තරගාවලියෙන් ක්‍රීඩකයින් 5 ක් හදිසියේම ඉවත් වෙයි

Mohamed Dilsad

කෝලිගේ ඔටුන්න ෂර්මාට

Mohamed Dilsad

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට බංගලාදේශයට ආරාධනා

Mohamed Dilsad

Leave a Comment