දේශීය

ගල්කිස්ස හා නුගේගොඩ විශේෂ ආරක්ෂක මෙහෙයුමක්

(UTV | කොළඹ) – ගල්කිස්ස සහ නුගේගොඩ පොලිස් බල ප්‍රදේශ ආශ්‍රිතව විශේෂ ආරක්ෂක මෙහෙයුමක් ආරම්භ කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ මෙහෙයුම අද සිට සතියක කාලයක් මෙය ක්‍රියාත්මක බවයි.

Related posts

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විදේශීය රටවල තානාපති කාර්යාලවල සේවය කරන, යළි මෙරටට කැඳවන නිලධාරී නාම ලේඛනය

Editor O

මැතිවරණයට අදාළ පෙත්සම විභාගයට ගැනීමේ තීන්දුව අද

Mohamed Dilsad

රාජ්‍ය සේවයට බඳවා ගැනීම උසස් පෙළ ඉසෙඩ් ලකුණු අනුව – පාර්ලිමේන්තුවට යෝජනාවක්

Editor O

Leave a Comment