දේශීය

ප්‍රදේශ කීපයකට තද වැසි

(UTV | කොළඹ) – සබරගමුව, බස්නාහිර සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රි කාලයේදී තැනින් තැන වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇතිවිය හැකිබව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මි.මී. 50කට වැඩි තරමක තද වැසි ද ඇතිවේ.

ඌව පළාතේත් හම්බන්තොට, මඩකලපුව සහ අම්පාර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැක.

ගිඟුරුම් සහිත වැසි සමග තාවකාලික තද සුළංවලින් සහ අකුණු ඇති වේ.

Related posts

ශ්‍රී ලංකාවේ සමස්ථ ආසාදිතයන් 14,000 ඉක්මවා යයි

Mohamed Dilsad

රට තුළ මංකිපොක්ස් ආසාදිතයින් සොයන්න අද සිට පරීක්ෂණ

Mohamed Dilsad

සියලු රාජ්‍ය සේවකයන්ට මේ මස 23 වනදා මාසික වැටුප්

Mohamed Dilsad

Leave a Comment