දේශීය

පස්සර අනතුර – බස් රථ සහ ටිපර් රථ රියදුරන් රක්ෂිත බන්ධනාගාරයට

(UTV | බදුල්ල) – බදුල්ල, පස්සර ප්‍රදේශයේ සිදුවූ බස් රථ අනතුරට සම්බන්ධ බස් රථ රියදුරු සහ ටිපර් රථ රියදුරු රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සැකකරුවන් දෙදෙනා අද (21) අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් ලබන 25 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේය.

Related posts

ඩොලර් සියයයේ නෝට්ටු තොගයක් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

සමගි ජනබලවේගය ජූලි 07 දා ගම්පහින් ජනාධිපතිවරණ සටහන අරඹයි.

Editor O

වරාය නගර පනත ගැන විවාදය අද

Mohamed Dilsad

Leave a Comment