දේශීය

රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්වන්න

(UTV | කොළඹ) – රුධිරය පරිත්‍යාග කිරීම සඳහා එක්වන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය පරිත්‍යාගශීලීන්ගෙන් ඉල්ලීමක් කර සිටි.

ඒ රුධිර සංචිත අවප්‍රමාණය වීම හේතුවෙනි.

සෑම වසරකම අප්‍රේල් මාසය වනවිට රුධිර සංචිතවල අඩුවක් පෙන්නුම් කළ ද කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් රුධිරය පරිත්‍යාග කිරීමට ජනතාව ඉදිරිපත් නොවීම තුළ ගැටලුකාරී තත්ත්වයක් උද්ගත වී ඇති බව එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පැවසීය.

Related posts

“අගමැති ඉවත් කර අන්තර් කාලීන ආණ්ඩුවක් පිහිටුවන්න ජනපති එකඟ වුණා”

Mohamed Dilsad

ජේ. ආර්ගේ මුනුබුරා සජිත් ට සහය පළකරයි

Editor O

ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න ට එරෙහිව පැමිණිලි 100ක්

Editor O

Leave a Comment