දේශීය

දෛනික ආසාදිතයින් 298 ක්

(UTV | කොළඹ) – කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ තවත් රෝගීන් 144 දෙනෙකු අද (19) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 298 ක් වේ.

Related posts

ඇමරිකාවෙන් මෙරටට ඩොලර් මිලියන 4.5 ක ආධාර මුදලක්

Mohamed Dilsad

ඉන්දුනීසියාව සහ ඇමරිකාව අතර සාකච්ඡා සාර්ථකයි : තීරු බද්ධ 20% දක්වා අඩු කරන බව ඇමරිකාව කියයි.

Editor O

අදත් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment