ව්‍යාපාරික

මහනුවර කේබල් කාර් ව්‍යාපෘතියකට ප්‍රංශයෙන් ණය ආධාර

(UTV | මහනුවර) – මහනුවර ප්‍රදේශයේ කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සඳහා ණය ආධාරයක් ලබාදීමට ප්‍රංශය තීරණය කර තිබේ.   

අඩු පොලී සහනයක් යටතේ මෙම ණය මුදල ලබාදෙන බව මෙරට ප්‍රංශ තානාපති කාර්යාලය සඳහන් කළේය.

මහනුවර ප්‍රදේශයේ පවතින දැඩි රථ වාහන තදබදය අවම කර ගැනීම සඳහා මෙම කේබල් කාර් ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.

Related posts

ගෑස් සිලින්ඩරයේ ධාරිතාව ලීටර් වෙයි – පාරිභෝගික කටයුතු අධිකාරියෙන් පරීක්ෂණ

Mohamed Dilsad

ලංගමයට ඉන්දියාවෙන් බස්රථ 600 ක්

Mohamed Dilsad

නව වසරේ, විදුලි ගාස්තුව සියයට 11.57%කින් වැඩි කිරීමේ සූදානමක් | හයදාහේ බිල හාරදාහ කරනවා කියපු කතාව පචයක් !

Editor O

Leave a Comment