දේශීය

ආසාද් සාලි CID අත්අඩංගුවට

( UTV | කොළඹ) – හිටපු ආණ්ඩුකාර ආසාද් සාලි මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මීට ටික වේලාවකට පෙර කොල්ලුපිටියේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මාර්තු 10 වැනි දා ඔහු සිදු කරන ලැදැයි කියන ප්‍රකාශයකින් දණ්ඩ නීති සංග්‍රහය, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා දේශපාලන හා සිවිල් අයිතීන් පිළිබඳ සම්මුති නීතිය යටතේ වැරදි සිදුකර ඇති බවට නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දී තිබුණේ අද පස්වරුවේදීය.

 

Related posts

මල්වඩම් සිද්ධියේ, නීතිපති උපදෙස් ගන්න පොලීසිය කාලය ඉල්ලයි. නඩුව පෙබරවාරි 10 ට කල්තබයි.

Editor O

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙතින් රජයට මිලියන 25 ක්

Mohamed Dilsad

රජයෙන් පාසල් සිසුන්ගේ බෑග් පිරික්සන්න යයි

Mohamed Dilsad

Leave a Comment