ගොසිප්

මටත් මාස 6 ක දරුවෙක් ඉන්නවා – නිරෝධායනය වෙන්නේ නිවසේ නෙවෙයි

(UTV | කොළඹ) – පසුගියදා ඩුබායි සංචාරයක නිරත වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු මා නිවසේ නිරෝධායන පහසුකම ලබා නොගත් බව නාමල් රාජපක්ෂ ට්විටර් පණිවුඩයක් මගින් දක්වා ඇත.  

ඒ ඔහු නිවෙස් නිරෝධායනය වන බවට ට්විටර් සමාජ ජාලයේ පළකර තිබූ සටහනකට පිළිතුරු ලෙසයි.

 

 

 

Related posts

රන්ජන්ට මන්ත්‍රීකම පුදා හරීන් ඉල්ලා අස්වෙන්න සූදානම් වෙයි

Mohamed Dilsad

ශ්‍රීලංකා නිදහස් පොදුජන සංධානය අහිමි චන්ද්‍රිකා සමගි ජන බලවේගයට

Mohamed Dilsad

මාලිංග තරග දිනවන්නෙක් – මුම්බායි නායක ශර්මා

Mohamed Dilsad

Leave a Comment