දේශීය

තවත් 395 ක් සුව අතට

(UTV | කොළඹ) – කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ 395 දෙනෙකු අද (14) දිනයේ පූර්ණ සුවය ලබා පිටවගොස් තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ කොවිඩ් වෛරසයෙන් සුවය ලැබූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 84,648 ක් බවය.

Related posts

මෙරට ආසාදිතයන් 30, 375 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

ධම්මික මුණසිංහ පොලිස් භාරයට ගනී

Mohamed Dilsad

නිරෝධායන ඇඳිරි නීතිය කඩ කල 52 ක් අත්අඩංගුවට

Mohamed Dilsad

Leave a Comment