දේශීය

කොරෝනා හේතුවෙන් උඩුගම ඩිපෝව තාවකාලිකව වසා දමයි

(UTV | ගාල්ල) – කොරෝනා ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමත් සමඟ ගාල්ල – උඩුගම ඩිපෝව මේ වන විට තාවකාලිකව වසා දමා ඇත.   

ඊයේ (10) උඩුගම ඩිපෝවෙන් නව කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වීමත් සමඟ ඉන් හදුනා ගත් මුළු රෝගීන් සංඛ්‍යාව 17 ක්.

එමෙන්ම, මන්නාරම ප්‍රධාන මාළු වෙළඳපොළ ආශ්‍රිතව ද වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 305 දක්වා ඉහළ ගොස් තිබේ.

 

 

Related posts

ඩෙංගු හිස ඔසවයි. රෝගීන් 45,448ක් : මරණ 22ක්

Editor O

දියේ ගිලී පාසල් සිසුවෙක් මියයයි

Mohamed Dilsad

තවත් කොරෝනා මරණයක්[RELEASE]

Mohamed Dilsad

Leave a Comment