විදෙස්

මෙක්සිකෝව චීන එන්නත් මිලියන 22 ක් මිලදී ගැනීමට යයි

(UTV | මෙක්සිකෝව ) – මෙක්සිකෝව චීනයේ සීනොවැක් සහ සීනොෆාම් වෙතින් කොවිඩ් 19 මර්දන එන්නත් මාත්‍රා මිලියන 22 ක් මිලදී ගන්නා බව එරට විදේශ අමාත්‍ය මාර්සෙලෝ එබ්‍රාඩ් ඊයේ (09) සඳහන් කර ඇත.

මෙක්සිකෝව තුළ අවසරය ලැබීමෙන් පසු සීනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 12 කට අමතරව, සීනෝවාක් එන්නත් මාත්‍රා මිලියන 10 ක් මිලදී ගන්නා බව එබ්‍රාඩ් වැඩිදුරටත් පැවසීය.

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් විසින් කෙටිකාලීනව මෙක්සිකෝව සමග එන්නත් බෙදා ගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් සතියකට පසුව මේ ආකාරයෙන් මෙක්සිකෝව චීනයේ සහාය ලබාගැනීමට තීරණය කර තිබේ.

Related posts

පිලිපීනයේ බන්ධනාගරයකින් රැදවියන් 150 ක් පලායති.

Mohamed Dilsad

කොරෝනා මැඩීමට අමෙරිකාවෙන් ලංකාවට ඩොලර් ලක්ෂ 13 ක්

Mohamed Dilsad

බෝම්බ ප්‍රහාරයේ වරදකරුවන්ව එල්ලා මරයි

Mohamed Dilsad

Leave a Comment