ගොසිප්

මීළඟ ජනපතිවරණයට ඉදිරිපත් නොවන බව ජනපති කියයි

(UTV | කොළඹ) – තමන් මීළඟ ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු සේ ඉදිරිපත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත්තේ පසුගියදා පැවැති පක්ෂ නායකයන්ගේ හමුවේදීය.

එම ජනාධිපතිවරණය සඳහා සුළු ජාතික ඡන්ද ලබා ගත හැකි අපේක්ෂකයකු ඉදිරිපත් කරන ලෙසත් ඔහුට තමන්ද සිංහල ඡන්ද ප‍්‍රමාණයක් ලබා දීමට සුදානම් බවත් ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇත.

එම පක්‍ෂ නායක හමුවට සහභාගී වූ මන්ත‍්‍රීවරයෙක් මෙම තොරතුරු සහතික කළේය.

 

 

Related posts

පාඨලී ජනපති ගෝඨාභයට කල වැඩක්

Mohamed Dilsad

අවසන් මොහොතේ දී සිදත් වෙත්තමුණිගෙන් සනත්ට ලැබුණු උපදෙස

Mohamed Dilsad

නිළි බුවිනි, සැමියා එක්ක දෙවන විවාහ සංවත්සරය සැමරූ හැටි

Mohamed Dilsad

Leave a Comment