දේශීය

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සීඝ්‍රයෙන් ව්‍යාප්තවන චර්ම රෝගයක්

(UTV | අනුරාධපුරය) – ටීනියා නමින් හඳුන්වන දිලීර ආසාදනයක් මේ දිනවල අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව අතර සීඝ්‍රයෙන් ව්‍යාප්තවෙමින් පවතින බව අනාවරණ වී තිබේ.

අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගික සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය සඳහන් කළේ, මෙම රෝගය ආසාදනය වූවන්ගේ සම මතුපිට රතු පැහැ පැල්ලම් හට ගන්නා බවයි.

සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවට ගොස් නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමෙන් රෝගයෙන් සුවය ලැබිය හැකි බව ද වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය ප්‍රකාශ කළාය.

 

Related posts

කොරෝනා වෛරසයෙන් මිය ගිය ලාංකිකයාගේ අවසන් කටයුතු ස්විට්සර්ලන්තයේදීම

Mohamed Dilsad

ගිනිබත් වූ එක්ස්ප්‍රස් නෞකාවෙන් ඩොලර් බිලියනයක් අය කර ගැනීමේ නඩු තීන්දුව අධ්‍යයනය කිරීමට නීතිපතිගෙන් කමිටුවක්

Editor O

ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි 1,873 ක්

Editor O

Leave a Comment