දේශීය

Sputnik V එන්නත මෙරට භාවිතය සඳහා අනුමැතිය

(UTV | කොළඹ) – ජාතික ඖෂධ නියාමන අධිකාරිය රුසියාවේ, Sputnik V එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර ලබා දී තිබේ.

ඖෂධ නිෂ්පාදන, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන කියා සිටියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව විසින් එම එන්නත මෙරට හදිසි භාවිතය සඳහා අවසර ලබාදුන් බවයි.

 

Related posts

විදුලි පාරිභෝගිකයින් වෙනුවෙන් අධිකරණයට පෙත්සමක්

Mohamed Dilsad

දිවයිනේ සියලුම බන්ධනාගාරවල PCR පරීක්ෂණ

Mohamed Dilsad

මේ සතියේ පැය 18 ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment