ගොසිප්

මීලග ජනාධිපතිවරණ අපේක්ෂකයා මම පමණයි

(UTV | කොළඹ) – මීලග ජනාධිපතිවරණ වෙන සඳහා පොදු අපේක්ෂකයින් කිසිවකු ඉදිරිපත් කරන්නේ නැති බව සමගි ජන බලවේගය නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ දැරණියගල ප්‍රදේශයේ දී පැවති විපක්ෂ නායක ජංගම සේවය අමතමිනි.

පොදු අපේක්ෂකයන් ජනාධිපතිවරණයේදී යොදාගැනීම හේතුවෙන් ඉතිහාසයේ අත් විඳින ලද තත්ත්වයක් නැවත සිදුනොවන බවද ඔහු පැවසීය.

 

 

Related posts

පස්මහා බැලුම් බලලා බැසිල් දිවුරුම් දෙයි

Mohamed Dilsad

හබරණට ආ හැකරැල්ලන් ආක්‍රමණය

Mohamed Dilsad

ලක්ෂ්මන් කිරිඇල්ල එක්සත් ජාතික පක්‍ෂයෙන් ඉවත් වීමට තීරණයක්

Mohamed Dilsad

Leave a Comment