ව්‍යාපාරික

මැණික් කර්මාන්තකරුවන්ට විශ්‍රාම වැටුපක්

(UTV | කොළඹ) – මැණික් කර්මාන්තයේ නිරත සේවකයින්ට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වාදීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බව වාර්තා වෙයි.

එහි පළමු අදියර ලග්ගල ප්‍රදේශයෙන් ආරම්භ කිරීමටයි සැලසුම් කර තිබේ.

ඒ අනුව අවම වශයෙන් රුපියල් දස දහසක විශ්‍රාම වැටුපක් ලබාදීමට යෝජනා වී ඇත.

 

Related posts

දුරකථන අංක වෙනස් නොකර ජාල අතර මාරුවෙන්න ක්‍රමයක් හදයි

Editor O

“සතොස ගබඩාවලින් හිඟයකින් තොරව සහල්”ඇමති රිෂාඩ් කියයි

Mohamed Dilsad

රන් පවුම ලක්ෂ 4 ට ළඟාවෙයි

Editor O

Leave a Comment