දේශීය

දිවයින පුරා වැටලීමකින් 3,871 ක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – දිවයින පුරා සිදුකළ වැටලීමකදී විවිධ වැරදිවලට සම්බන්ධ සැකකරුවන් 3,871 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

අජිත් රෝහණ මහතා සඳහන් කළේ, ඒ අතර වරෙන්තුකරුවන් 1,430 ක්ද සිටින බවයි.

පොලිස් නිළධාරින් 18, 357 දෙනෙකු මෙම මෙහෙයුමට දායක වී ඇත.

දිවයිනම ආවරණය වන පරිදි සතිපතා මෙම විශේෂ පොලිස් මෙහෙයුම ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියා සිටියේය.

 

 

Related posts

වන්දි ඉල්ලා චීන පොහොර සමාගමෙන්, එන්තරවාසියක්

Mohamed Dilsad

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අපේ සහාය ගන්න වෙනවා – පලනි දිගම්බරම්

Editor O

ලංකාවට පැමිණි IMF නියෝජිතයෝ අගමැති සමග සාකච්ඡා අරඹති

Mohamed Dilsad

Leave a Comment