දේශීය

පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර අද සාකච්ඡාවක්

(UTV | කොළඹ) – පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සහ මුස්ලිම් මන්ත්‍රීවරුන් අතර සාකච්ඡාවක් අද (24) පස්වරුවේ පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.   

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු කියා සිටියේ පකිස්ථාන මහ කොමසාරිස් කාර්යාලය විසින් ඊට අදාළ තහවුරු කිරීම අද පෙරවරුවේ සිදුකල බවයි.

 

Related posts

වැලිකඩ කාන්තා වාට්ටුවෙන් තවත් තහනම් භාණ්ඩ රැසක්

Mohamed Dilsad

කල් ඉකුත් වූ රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කරයි

Mohamed Dilsad

කටාර් රාජ්‍යයේ සිටි ලාංකික ශ්‍රමිකයන් පිරිසක් දිවයිනට

Mohamed Dilsad

Leave a Comment