දේශීය

කටාර් රාජ්‍යයේ සිටි ලාංකික ශ්‍රමිකයන් පිරිසක් දිවයිනට

(UTV | කොළඹ ) – කටාර් රාජ්‍යයේ සිටි ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 268 දෙනකු අද (27) අලුයම දිවයිනට ළගා විය.

ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් විශේෂ ගුවන් යානයකිනුයි.

අලුයම 5.40 ට පමණ පැමිණි මෙම පිරිස ගුවන් තොටුපළ වෛද්‍ය පරීක්ෂණවලින් පසු නිරෝධායන කටයුතු වෙනුවෙන් යොමු කර තිබේ.

Related posts

සුඛෝපභෝගී බස් 100ක් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන පිළිබඳ මාලිමා ආණ්ඩුවට චෝදනාවක්

Editor O

ජනපති ජාතිය අමතයි

Mohamed Dilsad

ඡන්දය ප්‍රකාශ කිරීමට දැඩි උනන්දුවක්

Editor O

Leave a Comment