දේශීය

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් සහ ජනාධිපති අතර ද්විපාර්ශවීය සාකච්ඡා අරඹයි

(UTV | කොළඹ) – පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර ද්වි පාර්ශවික හමුව ජනාධිපති කාර්යාලයේදී මේ වනවිට ආරම්භ වී ඇත.

පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ දෙදින නිල සංචාරයට සමගාමීව ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර ආර්ථික වශයෙන් වැදගත් ගිවිසුම් පහකට ඊයේ අත්සන් කරනු ලැබීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් ප්‍රමුඛ දෙරටේ නියෝජිතයෝ මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

Related posts

මැතිවරණ කොමිසමෙන් ගැසට් නිවේදනයක්

Mohamed Dilsad

සිරිල් ගාමිණී පියතුමා අත්අඩංගුවට ගන්නේ නෑ – CID

Mohamed Dilsad

සියලු PCR පරීක්ෂණාගාර සම්බන්ධව විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

Leave a Comment