ගොසිප්

මට දැන් අවුරුදු 50 කටත් වඩා වැඩියි..හැබැයි ට්‍රයි එකක් දෙනවා [PHOTOS]

(UTV| කොළඹ) – ඉතා දීර්ඝ කාලයකට පසුව ක්‍රිකට් පිටියට පැමිණි මාස්ටර් බ්ලාස්ටර් හෙවත් සනත් ජයසූරිය BRC පිටියේදි සිය පුහුණුවීම් අරඹනු ලැබීය.

Road Safety World Series සඳහා හිටපු ක්‍රිකට් නායක සනත් ජයසුරිය ඇතුළු අපේ කණ්ඩායම ලබන සෙනසුරාදා දිවයිනෙන් පිටත්ව ‍යෑමට නියමිතයි.

මෙම තරඟාවලිය සඳහා පෙර පුහුණුවීම් ආරම්භ කරමින් මාධ්‍යවේදීන් නැගු ප්‍රශනයකට පිළිතුරු දෙමින් සනත් මෙලස ප්‍රකාශ කළේය.

“ලෙහෙසි නෑ. දැන් අවුරුදු 50 කටත් වඩා වැඩියි. හැබැයි ට්‍රයි එකක් දෙනවා. මගෙන් කණ්ඩායමට වෙන්න ඕන දේ කරන්න. ”

 

May be an image of 1 person, playing a sport and footwear

May be an image of one or more people, people playing sports and people standing

May be an image of one or more people and people standing

May be an image of 1 person, playing a sport and text

May be an image of 1 person and playing a sport

 

Related posts

කුරුණෑගල දිස්ත්‍රික්කයේ තැපැල් කටයුතු නවතී[RELEASE]

Mohamed Dilsad

රනිල් 23දා ජය නැකතින් දිවුරුම් දෙයි

Mohamed Dilsad

හෙට සිට ඇඳිරි නීතිය වෙනස් වෙයිද

Mohamed Dilsad

Leave a Comment