දේශීය

ජනපති සහ අගමැතිත් කොවිඩ් එන්නත ලබාගනී

(UTV | කොළඹ) – ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ද කොරෝනා මර්දන එන්නත ලබා ගෙන ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (23) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යෙව්දියෙකු යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව අනාවරණ කළේ ය.

 

 

Related posts

අගමැති හරිනිට විරෝධය පළකළ ස්ටාලින්, රැස්වීමෙන් පිටව යයි.

Editor O

ඔබේ ප්‍රදේශයට විදුලිය කැපෙන වේලාව මෙතනින්

Mohamed Dilsad

ගෑස් මිල ගැන ගත් තීරණය

Mohamed Dilsad

Leave a Comment