දේශීය

ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අද ඇරඹේ

(UTV | කොළඹ) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය අද (22) ජිනීවා නුවරදී ආරම්භ වීමට නියමිතයි.

මේ අනුව, මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ප්‍රකාශයට පත්කරන ලද වාර්තාව විවාදයට ගැනීමට නියමිතව ඇත්තේ අනිද්දා දිනයේදීයි.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය කොරෝනා ගෝලීය ව්‍යාප්තිය හේතුවෙන් අද වීඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැත්වෙනු ඇත.

මේ අතර, ජිනිවා මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාවට අවශ්‍ය සහය ලබා දෙන්නැයි ඉල්ලා ලක් රජය ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත විශේෂ ලිපියක් ද යොමුකර තිබේ.

 

 

Related posts

අභ්‍යන්තර ගුවන් ගමන් ඇරඹීමට අවධානය

Editor O

විදුලි ගාස්තු වැඩිකිරීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

Mohamed Dilsad

කොවිඩ්-19 ආසාදිතයින් 2,400 කට වඩා සුවයට

Mohamed Dilsad

Leave a Comment