ප්‍රමුඛ පුවත 1

හිටපු ජනපතිගේ බාල සොහොයුරිය අභාවප්‍රාප්ත වෙයි

(උදයම්,කොළඹ) – හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරියක වන ගාන්ධිනී විචිත්‍රා රාජපක්ෂ රණවක අද අලුයම අභාවප්‍රාප්ත වෙයි.

කොළඹ පෞද්ගලික රෝහලකදී ය මිය ගොස් තිබේ.

මිය යනවිට ඇගේ වයස අවුරුදු 58 කි.

9 දෙනෙකුගෙන් යුත් පවුලේ බාලයා වන ගාන්ධිනී රාජපක්ෂගේ දේහය නුගේගොඩ – ඇඹුල්දෙණිය ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ තැන්පත් කර තිබේ.

අවසන් කටයුතු හෙට පස්වරුවේ උඩහමුල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

Related posts

කැබිනට් නොවන අමාත්‍යවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

උසස් පෙළ උපකාරක පංති අද සිට තහනම්

Mohamed Dilsad

“විධායක බලය පාර්ලිමේන්තුවට ගේනවා කියල කළේ ප්‍රෝඩාකාරී ව්‍යවස්ථාවක් ගෙන එන එක පමණයි”හිටපු ජනපති

Mohamed Dilsad

Leave a Comment