දේශීය

පාර්ශව රැසකට කොරෝනා මර්ධන එන්නත

(UTV | කොළඹ) – වෛද්‍ය සහ හෙද සිසුන් ඇතුළු පාර්ශව රැසකට කොරෝනා මර්දන එන්නත් ලබාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.

විවිධ පාර්ශව කරන ලද ඉල්ලීම් සලකා ඒ පිළිබඳ අධ්‍යනය කරමින් ඇති බව කොවිඩ් රෝග පාලන හා ප්‍රාථමික සෞඛ්‍ය පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා සඳහන් කළේය.

ඒ සඳහා විශේෂඥ වෛද්‍ය කණ්ඩායමක් ක්‍රියාත්මක බව ද ඔහු පැවසුවේ ය.

ලබන මාර්තු 01 වැනිදා සිට දිවයිනේ මධ්‍යස්ථාන 4000 කදී කොරෝනා මර්දන එන්නත් ලබා දීමට නියමිතය.

 

Related posts

ආනයනය කළ ලුණු තොග ජනවාරි 27 මෙරටට

Editor O

හිටපු ජනාධිපතිවරුන්ට ලබන සතියේ සිට හමුදා ආරක්ෂාව නැහැ – මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල

Editor O

ජාතික අක්ෂි රෝහලෙන් විශේෂ දැනුම්දීමක් [RELEASE]

Mohamed Dilsad

Leave a Comment